අම්පාර මුස්ලිම් ආගමික ස්ථානයක් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාරයක්..

අම්පාර ප්‍රදේශයේ දී අද උදෑසන සිඳුකළ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් මුස්ලිම් ආගමික ස්ථානයකට, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන රැසකට හා වාහනවලට ගිනි තබා ඇති බව වාර්තාවේ. ඊයේ දින රාත්‍රී අම්පාර ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ආපන ශාලාවකින් ආහාර ලබාගැනීමට ගිය මහ ජාතික තරුණයන් ආපන ශාලා අයිතිකරු සමඟ මතභේදයක් ඇති කර ගැනීමෙන් අනතුරුව මෙම මැර ප්‍රහාරය සිඳුකර තිබේ. එම ප්‍රදේශයට … Continue reading අම්පාර මුස්ලිම් ආගමික ස්ථානයක් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාරයක්..